මසිත පිබිදුනා ඔබේ ලොවින් ....
රැය පහන් වුනා ඔබේ හසරැලින් ....
රකිමි ආදරේ සදා ලයින් ....
සොඳුර මා නුබේ බැඳී පෙමින් .....
Masith Pibidunaa Obee Lovin...
Raya Pahan Wunaa Obee Hasarelin...
Rakimi Adare Sadaa Layin...
Sodura Maa Nubee Badee Pemin...
Main Artist - Daer
Featuring - Sheni
Video Production - Pixel Archieve
Video Director - Suneth Disanayaka
Video Director - Udeesha Kannangara