Music - Romesh Sugathapala
Lyrics - Nandana Wickramage
Video Production - Motionmagic Pictures
මා දුටු නිල් නෙතු කළ ආරාධනා
මටමද සිතුනා පෑ ඒ මල් සිනා
මදහස පෑවේ... ඉඟියෙන් කීවේ..
මටමද දෑසේ ඔය ආරාධනා..
රෑ සඳේ සුපෙම් සිහින මැවුනා
මා හදේ පෙමේ සුවඳ දැනුනා
Ma dutu nil nethu kala aradana
matamada sithuna paa e mal sina
madahasa paawe, igiyen kiwee
matamada daase oya aradanaa
raa sade supem sihina mauna
ma hade peme suwada danuna