සිත ඇතුලෙ තැවරෙන්න ඔබ ආවාදෝ ...
උනුසුමට ලන්වෙන්න නුබ සිතුවදෝ ...
පෙරසේම තැවරෙන්න පෙරසේම ලන්වෙන්න
සුසුමකට සමුදුන්නු ඔබ අවදෝ .....
Sitha athule thawarenna oba awadoo...
Unusumata lanweena nuba sithuwadoo..
Peraseema thawarenna.. Peraseema Lanwenna...
Susumakata Samudunna nuba awadoo...
Main Artist, Lyrics - Krishan Sanjeewa
Music - Rasanga Fernando