Theekshana Anuradha New Song Man Asayi Hina Wenna - by Theekshana Anuradha


Perform : Theekshana Anuradha
Lyrics : Navod Nilanga (Asokian 11-F)
Music : Ranjith Premaweera (music teacher of the school)
Producer : Champika Wijesinghe (Navod's class teacher)
 Man Asayi Hina Wenna - by Theekshana Anuradha from :: Asoka College

 අසෝක විද්‍යාලයේ සාමාන්‍ය පෙලෙ ඉගෙනුම ලබන ශිෂයෙකු විසින් තම පෙම්වතියට පෙම් හසුනක් ලියයි. කෙසේ හෝ එය පංති ගුරුවරයා අතට පත් විය. පසුව ඔහු එය වරදක් ලෙස දැක විදුහල්පති වරයා අතට පත් කිරීමට කටයුතු කලේය. විදුහල්පති වරයා නිදහල් වෙලාවක නිකමට මෙන් එම පෙම් හසුන කියවද්දී ඔහුට පසක් වූවේ එය ඉතා නිර්මාණශීලී අයුරින් සකක් කරන ලද්දක් බවයි. කලාව පිලිබඳව උනන්දුවක් ඇති එතුමා නැවත පාසල් දිනයකදී. ඒ බව පාසලේම සංගීත ගුරුවරයෙකුට ඉදිරිපත් කිරීමයි. ඔවුන් දෙපලගේම අදහස වූවෙ ගීතයකට අවශ්‍ය පදවැල තිබෙන බවයි. පසුව අදාල පංති භාර ගුරුවරයා ලවා ලිපියේ හිමිකරු ශිෂ්‍යා විදුහල්පති කාර්‍යාලයට ගෙන්වා ගත්තේය. බියෙන් තැතිගෙන පැමිනි ශිෂ්‍යා නැවත පැමිනියේ සිනා මුසු මුහුනිනි. සංගීත ගුරුවරයා උපදෙස් දුන්නේ එම ලිපිය නැවත ලියා දෙන ලෙසයි. ආලයෙන් මත්වූ ශිශ්‍යා නැවත එය ලිව්වේය. පසුව ප්‍රසිද්ද ගායක තීක්ෂන අනුරාධ ලවා ගීතයක් කියවා ගැනීම සිදුකල අතර. පද වැල අදාල 11 වැනි ශේණියේ අදාල ශිෂ්‍යාගෙනි. සංගීතයද විද්‍යාලයේ ගුරුපියාගෙනි. ඉදිරියේදී එලි දැක්වීමට නියමිත ගීතට සඳහා රූප රාමු සියල්ලක්ම පාහේ විද්‍යාලීය පරිශ්‍රියේදි සිදු වූ අතර, රූප රාමු වල සිද්දිය සැබෑ සිද්දියට සමාන අයුරින් නිපදවා ඇත. විද්‍යාලීය ගුරුවරියකද නිශ්පාදනයට දායක වී ඇත.
Tags: ,

About www.col3neglive.blogspot.com - Disclaimer

About videos in this site www.col3neglive.blogspot.com generate video search result, based on the keywords that each video has from third party video servers. There may be unrelated video content with the search term that you used; www.col3neglive.blogspot.com is not responsible for the content However, We are conducting research on how to help you find the most relevant video content for your enjoyment. www.col3neglive.blogspot.com is not responsible for videos shared by subscribers from third party video server (i.e. www.youtube.com). All videos shared from a third party video server are copyrighted to the relevant third party video server. To view the original video server, simply check the logo which is displayed on the bottom right side of the video window, or click on the video while it is streaming; You will then be directed to the original video server For YouTube