www.eps.go.kr.sl
කොරියාවේ රැකියා අපේක්ෂා කරන ශී‍්‍ර ලාංකික තරුණ තරුණියන් වෙනුවෙන් සිංහල
භාෂාවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවියක් අද සිට ආරම්භ කොට ඇත.
ඩබ්ලියුඩබ්ලියුඩබ්ලියු.ඊපීඑස්.ජී ඕ.කේආර්.එස්එල් නම් වන එම වෙබ් අඩවියේ, කොරියානු භාෂා ප්රවීනතා විභාගයේ ප්‍රතිඵල මෙන්ම, සේවා ගිවිසුම් පිළිබඳව ද තොරතුරු ඇතුලත් වේ.
විiුත් තැපැල් ගිණුමක් ආරම්භ කොට කොරියාවේ රැකියා අපේක්ෂා කරන්නන්ට අවශ්‍ය තොරතුරු ලබාගැනීමේ අවස්ථාව මෙම වෙබ් අඩවිය හරහා ලබාදී තිබේ.
විදේශ රැකියා ප්‍රවර්ධන ඇමති ඩිලාන් පෙරේරාගේ සංකල්පයක් අනුව මෙම වෙබ් අඩවිය ආරම්භ කොට ඇත.
පසුගිය ඔක්තෝබර් මාසයේ පැවති කොරියානු භාෂා ප්රවීනතා විභාගයෙන් අයදුම්කරුවන් 9,998 දෙනෙකු සමත්ව සිටී.
ඔවුන් අතරින් 5,000 දෙනෙකු මේ වන විටත් රැකියා අවස්ථා ලබාගෙන කොරියාවට පිටත්ව ගොස් ඇත.
මේ වන විට කොරියාවේ සේවය කරන ශී‍්‍ර ලාංකිකයින් සංඛ්‍යාව 25,000ක් පමණ වේ